Local NewsNewsලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයිMalar FMOctober 23, 2019 by Malar FMOctober 23, 2019093 ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය 2020 වසරේදී ශ‍්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. ඒ, ලෝන්ලි ප්ලැනට් නම් වන ලෝක ප‍්‍රකට සංචාරක මාර්ගෝපදේශ ආතනයේ නවතම ලැයිස්තුගත...
Local NewsNewsජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..Malar FMJune 19, 2019 by Malar FMJune 19, 2019091 ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද...
Local NewsNewsජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයිMalar FMJune 19, 2019 by Malar FMJune 19, 2019081 මහ බැංකු බැදුම්කර වංචාවට අදාල මහේස්ත‍්‍රාත් පරීක්ෂණවලදී විදෙස් ගමන් තහනමකට ලක්වූ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීමට ලබා දී ඇති අවසරය අවලංගු කරන...
Local NewsNewsඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේMalar FMJune 19, 2019 by Malar FMJune 19, 20190104 ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා. කොළඹ පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ බව තහවුරු කළා. තානාපති කාර්යාලය නිකුත්...
Local NewsNewsසෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලුMalar FMJune 19, 2019 by Malar FMJune 19, 20190100 බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය පරිශ‍්‍රයට පැමිණි පිරිසක් අද (19) පත්වූ අපහසුතාවක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. එහි සිටි අයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ පෙරවරු...
Local NewsNewsසිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයිMalar FMJune 18, 2019 by Malar FMJune 18, 2019086 2007 වසරේ සිට මේ දක්වා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සිදු කෙරුණු සිසේරියන් සැත්කම් පිළිබඳ කරුණු සොයා බැලීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2007...
Local NewsNewsඅන්තවාදී කල්ලියේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළිත් රිමාන්ඩ්Malar FMJune 18, 2019 by Malar FMJune 18, 20190101 ජාතික තව්හීඩ් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ජූලි මස 02වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට...
Local NewsNewsහෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්Malar FMJune 17, 2019 by Malar FMJune 17, 2019080 හෙරොයින් ග්‍රෑම් 4.3ක් සන්තකයේ තබා ගැනීම සහ ජවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණය අද (17) ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත...
Local NewsNews‘‘රාවණා 01’’ කක්ෂගත කිරීම අදMalar FMJune 17, 2019 by Malar FMJune 17, 20190115 ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව අද (17) කක්ෂ ගත කෙරෙනවා. මේ වනවිට එම චන්ද්‍රිකාව රඳවා ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේයි....
Local NewsNewsසමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..Malar FMJune 16, 2019 by Malar FMJune 16, 2019088 ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ‘සයිබර් ආරක්ෂණ පනතට’ සමගාමීව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වියෂභාර ඇමති අජිත්...