Local NewsNewsබොරැල්ලේ සිට මරදාන දක්වා ගමන්ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්Malar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 20180114 බොරැල්ල සහ මරදාන අතර විශේෂ රථ වාහන සැලැස්මක් අද (10) ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව මෙම මාර්ගයේ බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ....
Local NewsNewsCID ලොක්‌කන් 4 කට එරෙහිව IP ශ්‍රේෂ්ඨාධිකරණයට යයිMalar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 20180102 නීතිපති හා පොලිස්‌පති ඇතුළුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සිවුදෙනා වගඋත්තරකරුවන් කරමින් රහස් පොලිසියේ සේවය කරන පොලිස් පරීක්‌ෂකවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර...
Local NewsNewsබැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම තොරතුරු අයිතිය තහවුරු කිරීමකිMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 2018098 බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම අසහ්‍ය ප්‍රකාශන ආඥා පනත උල්ලංඝනය කිරීමක් නොවන බවත්, එය තොරතුරු අයිතිය තහවුරු කිරීමක් බවත් කැෆේ සංවිධානය පවසයි. දුෂණ විරෝධී පෙරමුණ හිටපු...
Local NewsNewsමවුබිම වෙනුවෙන් සටන් කළ රණවිරුවා සුව කළ විස්මිත වෛද්‍ය මෙහෙයුමMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 2018091 ජීවකයන් මෙන් වෙදදුරන් පිළිබදව ප්‍රවෘත්ති අපිට නිරන්තරයෙන්ම ඇසීමට ලැබේ. එවන් වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ ආශ්චාර්යාත්මක සැත්කමක් පිළිබදව වාර්තා වෙනවා. විජේසුන්දර බණ්ඩාර හිටපු රණවිරුවෙකි. දැන් ඔහු විශ්‍රාමිකය....
Local NewsNewsඋතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාව සාර්ථකයිMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 2018091 යුද හමුදාව විසින් උතුරේ ප්‍රධාන පාසල් දෙකක් මුල් කරගෙන පවත්වාගෙන යන පාසල් ශිෂ්‍ය භට සේවාව අතිශයින් සාර්ථක බව යුද හමුදාව පවසයි. දෙමළ පාසල් සිසුන්ට යුද...
Local NewsNewsඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්Malar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180105 වාර්ෂිකව ඉහළ යන රටේ විදුලි ඉල්ලුම සපිරීම සඳහා ඕනෑම අයෙකුට විදුලි බලය නිපදවා එය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය...
Local NewsNewsපාසල් සිසුවියක් පැහැරගත් මෝස්තර නිරූපන ශිල්පියා පොලීසියට දුන් අපූරු පිළිතුර .!Malar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 2018098 පාසල් වයසේ පසුවන , බාලවයස්කාර දැරියක් පැහැර ගෙන ගොස් රදවාගෙන සිටි මෝස්තර නිරූපන ශිල්පියෙකු යැයි කියන පුද්ගලයෙකු පිළිබවද වාර්තා වෙනවා. පැහැරගැනීමට ලක්වූ බව කියන දැරිය...
Local NewsNewsසාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට ‘මෙන්න සුබ ආරංචියක්’- හිමිවන වරප්‍රසාදය මෙන්නMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 20180106 උසස් පෙළ හැදෑරීමට සුදානමින් සිටින සිසු සිසුවියන්ට සහ උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා මේ වසරේ සිට කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර...
Local NewsNewsදවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයිMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 20180116 යාල අභයභූමියට දෛනිකව ඇතුල් කෙරෙන සෆාරි ජීප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීරගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් ඊට...
Local NewsNewsරාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියටMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 2018096 කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා විවෘත කිරිමට නියමිතව තිබේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන...