Local NewsNewsපොලිසිය කදුළු ගෑස්,අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි.Malar FMFebruary 13, 2019 by Malar FMFebruary 13, 20190130 රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝදතාවයට පොලිසිය විසින් අධිපීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කොළඹ කොටුව ලෝටස්...
Local NewsNewsප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්Malar FMFebruary 12, 2019 by Malar FMFebruary 12, 20190114 කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු, පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි 2015 වසරේ පෙබරවාරී 27 වනදා සිට බලපැවැත්වෙන පරිදියි....
Local NewsNewsසමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයටMalar FMFebruary 12, 2019 by Malar FMFebruary 12, 20190114 සමනලූන් සහ මීමැස්සන් ඇතුලූ ලොව සිටින කෘමී සතුන්ගෙන් සියයට 40ක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය කර තිබෙනවා. ක්ෂීරපායී සතුන්, කුරුල්ලන් හා උරගයින්ට...
Local NewsNewsයාපනය සරසවියේ කොටි ස්මාරකයක් සාදා විවෘත්ත කරයි.. කොටි සලකුණු තැන තැන..Malar FMFebruary 12, 2019 by Malar FMFebruary 12, 2019088 යාපනය විශ්වවිද්‍යාලයේ අඩක්ව ඉදිකිර තිබූ මහවිරු සැමරුම් ස්මාර්කය ඊයේ (11) රාත්‍රියේ සිසුන් පිරිසක් රහසිගතව සම්පූරණ කොට විවෘත්ත කොට ඇති බවට යාපනය ආරක්ෂක අංශ කියා සිටියේය....
Local NewsNewsඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..Malar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 2019097 බරපතල වැඩ ඇතිව වසර 06 සිරදඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ලිඛිත...
Local NewsNewsතවත් අනතුරක් ද?Malar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 2019098 සේනා දළඹුවා මෙන් ඉරිගු වගාවට සහ වී වගාවට හානි කරන තවත් අමුතු දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී 23(අද) ගොවි මහතෙකුට හමු වී තිබේ. මනම්පිටිය...
Local NewsNewsරථවාහන රියදුරු දඩ මුදල් ඉහලට.Malar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 20190110 මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල්...
Local NewsNewsඅපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයිMalar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 20190115 සෙසු රටවල් සංවර්ධනය වෙත පිය නගද්දී ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. ගම්පහ වේයන්ගොඩ...
Local NewsNewsවිල්පත්තුවේදී හමුදාවේ 08 දෙනෙකු ඝාතනය කළ හිටපු LTTE සාමාජිකයින් දෙදෙනාට වසර 25ක සිර දඩුවම්Malar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 20190118 විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී හමුදා සාමාජිකයින් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් දෙදෙනෙකුට වසර 25 බැගින් බරපතල...
Local NewsNewsකොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 7100ක් අල්ලයි..Malar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 20190122 පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම තොගය සමගින් විදේශිකයන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ....