Local NewsNewsවිදුලි සැර වැදී කූපර් පොලිස් දිවියට සමුදෙයිMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 20180109 විදුලි සැර වැදී කූපර් පොවවුනියාව,ඉරට්ටපෙරියකුලම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිල සුනඛයාට විදුලිය වැදීමෙන් අද(10) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. නිල...
Local NewsNewsනාරාහේන්පිට පාරක් ගිලා බසීMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018098 නාරාහේන්පිට, කිරුල පාරේ, චිත්‍රා පටුමඟ මංසන්ධිය අසළ මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව තිබේ. අද(10) අළුයම 05.00 ට පමණ මෙලෙස මාර්ගය ගිලා බැස ඇති අතර එම...
Local NewsNewsතවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයිMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018083 මඩකලපුව-කොළඹ දුම්රිය මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේ දී දුම්රියක ගැටී වන අලියෙක් බරපතළ තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඊයේ(09) රාත්‍රී 9.45ට පමණ මඩකලපුව සිට...
Local NewsNewsහබරාදුවේ වෙඩි තැබීමක්Malar FMOctober 10, 2018 by Malar FMOctober 10, 20180113 හබරාදුව, අකුරැස්ස පාර, පිලාන ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු සොයාගෙන තිබේ. තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරකට...
Local NewsNewsයාපනයේ ගැටුමකින් වෙළඳ සැළකට හානිMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 20180111 යාපනය, කොණ්ඩාවිල් ප්‍රදේශයේ රසකැවිලි විකුණු වෙළඳ සැළකට යාපනය කල්ලි සාමාජිකයින් පහරදී වෙළඳසැළ කඩා දමා ඇති බව යාපනය කෝපායි පොලීසිය පවසයි. ඊයේ(09) රාත්‍රියේ මෙම පහරදීම සිදුව...
Local NewsNewsගිණි අවියක් ගෙන විරෝධතාවයක් කළ පොලිස් නිලධාරියාට ඇපMalar FMOctober 9, 2018 by Malar FMOctober 9, 20180106 තමා විසින් අත්අඩංගුවටගත් වැලි ලොරියක් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිදහස් කරන ලදැයි පවසමන්, ගිණි අවියක් රැගෙන විරෝධතාවයක නිරත වූ තෙබුවන පොලිසියේ පොලිස් සැරයන්වරයා...
Local NewsNewsකොරියන් ගිය ශ්‍රී ලාංකික තරුණයා යැවූ බව කියන අහස් කූරක් නිසා ඉන්ධන ලීටර් මිලියන තුනක් විනාශ වෙයි..! තරුණයා සැකපිට අත්අඩංගුවටMalar FMOctober 9, 2018 by Malar FMOctober 9, 20180106 දකුණු කොරියාවේ සෝල් නුවර තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් 27 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව The Korea Herald පුවත් සේවය...
Local NewsNewsජන බලයට දුන් කිරි පැකට් ගැන වාර්තාව සැකයිMalar FMOctober 9, 2018 by Malar FMOctober 9, 20180114 කිරි පැකට් සිද්ධියේ රස පරීක්‍ෂක වාර්තාව පිළිබදව තමන්ට සැක පවතින බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කෙරුණු ‘‘ජනබලය කොළඹට’’ විරෝධතා රැළියට සහභාගීවූවන්ට ලබා...
Local NewsNews” පිදුරංගල ෆොටෝ එඩිට් කරපුවා ”- කැෆේ විධායක අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්.Malar FMOctober 8, 2018 by Malar FMOctober 8, 20180116 පිදුරංගල කියලා කියන්නෙ පහුගිය දවස් වල ගොඩ දෙනෙක්ගෙ කතාබහට ලක් වුණ ඓතිහාසික ස්ථානයක්. පිදුරංගල කියන්නෙ ඓතිහාසික පුදබිමක් කියලා මාධ්‍යයෙන් ප්‍රචාරණය වෙනකන් ගොඩක් අය දැනගෙන හිටියෙත්...
Local NewsNewsබැම්ම කැඩුනොත් හලාවතම යටවෙයිMalar FMOctober 8, 2018 by Malar FMOctober 8, 2018088 කොළමුණු ඔයේ පැති බැම්ම කැඩීයාමේ අවදානම තවදුරටත් මුළුමනින් පහව ගොස් නොමැති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසනවා. ඊයේ (07) පෙරවරුවේ මෙම බැම්ම කැඩි යාමට...