Local NewsNewsවර්ජන නිසා සරසවි වරමත් කල්යයිMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 2018081 අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් හැට දහසක් පරීක්‍ෂා කිරීමට නොහැකිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගොඩ ගැසී ඇති බව වාර්තාවේ. පසුගිය වසරේ උසස්...
Local NewsNewsචීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 20180112 චීන රාජ්‍ය ඩිප්ලෝමා සම්මේලනය (CPDA) සංවිධානය කරන 2018 මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ. මෙම වැඩසටහන 2016 වර්ෂයේ ආරම්භ විය. ඒ අනුව මෙවර එය පැවැත්වෙන්නේ තුන්වන...
Local NewsNewsමෙවර කම්කරු දිනය කල්දමයිMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 2018078 ලෝක කම්කරු දිනය සැමරීම වෙනුවෙන් රට තුළ පැවැත්වීමට නියමිත සියලු පෙළපාලි සහ රැස්‌වීම් මැයි මස 07 වැනිදාට යොදා ගැනීමටත්, එදින රජයේ නිවාඩු දිනයක් බවට පත්...
Local NewsNewsවිථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 2018068 විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ පළමු අදියර ලබන 29 වනදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසයි....
Local NewsNewsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 2018068 2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල අද (28) නිකුත් කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ ප‍්‍රතිපල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු...
Local NewsNewsදියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018093 තලවතුගොඩ හන්දිය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය වූ බී.එම්. ඩබ්ලිව් වර්ගයේ සුපිරි මෝටර් රථයක් තවත් රථ කිහිපයකද ගැටී පසුගිය (17) වනදා අසල තිබූ ඇල මාර්ගයකට ගොස්...
Local NewsNewsශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018096 ශ්‍රී ලංකාවේ පවතින වනගහනය ඉදිරිකාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දැනට මෙරට පවතින වනගහනය සියයට 29.7%කි....
Local NewsNewsඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180102 ජා-ඇල, ඒකල ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ. ඉන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. කර්මාන්ත ශාලාව...
Local NewsNewsඅමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180118 මහසොහොන් බළකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පසුගියදා නැවතත් (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දක්වා සිටියා. එහිදි...
Local NewsNewsදියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයිMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018083 තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර – හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් පොලිසියට කළ...