EntertainmentEntertainment NewsLocal Newsමුතූට නිර්මාණ ගොඩයිMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180170 මුතූ තරංගා ලැබූ නව වසරේ අලුත්ම නිර්මාණ එකතුවකින් රසිකයන් අතරට එන්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි මුතූගෙන් විමසා බලන්නට කටයුතු...
Local NewsNewsඕනෑම වේලාවක අර්ජුන් අත්අඩංගුවට ගන්න පුළුවන්’ – නීතිපතිMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180122 සිංගප්පූරුවේ සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඕනෑම මොහොතකදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා පැවසු බව ‘මව්බිම’...
Local NewsSportsSports Newsතිසරගේ වැඩි දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි !Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180101 බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එන්දින තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත්විය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි. එම තරගයේදී තිසර...
Local NewsNewsබැඳුම්කර වාර්තාවේ මොකුත් නැහැ ! : ” එජාපයට ආවාසි කොළ ඉවත්කරලා’ – ඒකාබද්ධයMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 2018090 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බැඳුම්කර කොමිසම් වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයට හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බරපතල අවාසි සහගත...
Local NewsNewsලංකාවේ කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවෙයිMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 20180108 විදේශ රැකියා අමාත්‍යංශය ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව මෙරට කාන්තා ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. සාත්තු සේවිකා වෘතිය සදහා කාන්තාවන් 100කට අධික පිරිසකට...
Local NewsNewsසුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 20180105 දිවයින පුරා පිහිටි සුරා ඇළවිසැල් විවෘතව තබන වේලාව වෙනස්කර තිබෙනවා. ඒ පෙරවරු 11.00 සිට පස්වරු 10.00 දක්වා විවෘතව තැබීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ මෙතෙක්...
Local NewsNewsවාහන දඩ කොළේ ගෙදරටම එවයිMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 2018088 රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් ලබා දෙන දඩ කොළය නවීණ තාක්ෂණය යොදාගෙන අදාළ වැරදිකරුගේ නිවසට යැවීමේ ක්‍රමය පොලීසියට හඳුන්වාදෙන බව නීතිය සාමය සහ දක්ෂිණ...
Local NewsNewsත්‍රීවිල් රියදුරා නිසා ජර්මන් ජාතිකයා අසරණ වෙයිMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 2018090 ශි‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණි ජර්මන් ජාතිකයෙකගේ ව්‍යාජ මග පෙන්වන්නෙකු විසින් දින දෙකකට පසු පොලොන්නරුවට යන ගමනෙදි හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ දි තම මුදල් පසුම්බිය සහ ගමන් මල්ල...
Local NewsNewsජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයිMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 2018088 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා අවුරුදු 6 ට ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන ඇති බැවින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු පහකට...
Local NewsNewsඌවේ මහ ඇමති විදුහල්පතිනිය දණ ගස්වයිMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 20180121 ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක තම නිල නිවසට කැඳවා දණ ගස්‌වා...