Local NewsNewsඋමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180102 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ උමං මාර්ගයේ ඇති වූ ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා දැමීම සඳහා පියවර ගෙන ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්...
Local NewsNewsත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩුවීමක්-පොදු ප්‍රවාහනයේ සීඝ්‍ර වර්ධනයක්Malar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180117 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ ත්‍රීරෝද රථ ලියාපදිංචිය අඩු වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන්...
Local NewsNewsබැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ලුMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180104 බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අනුව ඊට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා. අදාළ...
Local NewsNewsභූගත ජලය ලබාගැනීම නියාමනයට පියවරMalar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180109 භූ ගත ජලය අධික ලෙස භාවිතය විවිධ පාරිසරික ගැටලු සඳහා හේතු වන බැවින් නළ ළිං විදුම් යන්ත්‍ර හිමිකරුවන් ජල සම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි කර භූගත...
Local NewsNewsදිවුලපිටිය හිටපු OIC CID අත්අඩංගුවටMalar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180108 දිවුලපිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රේමකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මේ පිළිබඳ නිවේදනයක්...
Local NewsNews10දා සිට තැපැල් වර්ජනයක්! මැතිවරණයටත් බලපෑම්?Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180130 ලබන 10දා මධ්‍යම රාත්‍රයේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. මෙම වර්ජනය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බවයි ඔවුන් දන්වා...
Local NewsNewsරජය සතු වාහන ගණන හෙළි කෙරේ! වාහන 8000ක් විකුණන්න සැලැස්මක්Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180135 රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය අධීක්ෂණය කිරීමේ අරමුණින්, 2017 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත...
Local NewsNewsවැලිකන්දේ ඡන්දය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලයිMalar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180144 වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මැතිවරණය අත්හිටුවන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ජන සෙත පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ජන සෙත පෙරමුණේ නාමයෝජනා...
Local NewsNewsහැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක්Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180122 හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සඳහා වනජීවී...
Local NewsNewsහුණුපිටියේ කඩ පෙළක් ගිනි ගනියි-හිතාමතා සිදු කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාMalar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180136 වත්තල හුණුපිටිය ජයන්ති මල් හන්දිය ප්‍රදේශයේ කඩපෙළක අද(03) අලුයම ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් එහි වෙඳසැල් 10ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇත. අද අලුයම 3ට...