Local NewsNewsබලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයිද?Malar FMAugust 19, 2025August 19, 2025 by Malar FMAugust 19, 2025August 19, 202502394 බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට සූදානම් වන බවට වාර්තා වීමත් සමඟ, ඔහු...
BusinessBusiness NewsLocal NewsNewsබදු ගෙවන්නන්ගේ PIN අංකවල වලංගුභාවය දීර්ඝ කෙරේMalar FMAugust 3, 2025August 4, 2025 by Malar FMAugust 3, 2025August 4, 202502899 බදු ගෙවන්නන්ට නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීමේ අංකයේ (PIN) වලංගුභාවය නොවැම්බර් 30 දක්වා දීර්ඝ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නිවේදනය කරයි. මෙම දීර්ඝ...
Local NewsNewsPoliticalඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමතිMalar FMAugust 2, 2025August 4, 2025 by Malar FMAugust 2, 2025August 4, 202502396 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට ඩොලර් උපයා දුන් බැවින් අවශ්‍යතාව මත හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා...
Local NewsNewsදෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලටMalar FMAugust 2, 2025August 4, 2025 by Malar FMAugust 2, 2025August 4, 202504026 කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු විය. මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 42 දෙනෙකු රෝහල්ගත කර තිබේ. තුවාල ලැබූ මගීන්...
Local NewsNewsපියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපතිට එරෙහිව අධිචෝදනාMalar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202502036 රජයට බදු නොගෙවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති ටී.ඒ.සී.වී. තාඹුගලට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට දේශීය ආදායම්...
Local NewsNewsලංකාගම සිංහරාජය නැරඹීමට යන සංචාරකයින්ට ආරක්ෂාව සහ පහසුකම් නැහැMalar FMAugust 1, 2025 by Malar FMAugust 1, 202502168 සිංහරාජ වනාන්තරයට ලංකාගම පිවිසුමෙන් පැමිණෙන සංචාරකයින්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට පැමිණිලි ලැබී ඇත. මේ අතර, මෙම ප්‍රදේශයේ දිය ඇලි නැරඹීමට යන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට...
Local NewsNewsඅද සිට අධිවේගී මාර්ගවල පසුපස අසුන්වලට ද ආසන පටි අනිවාර්යයිMalar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202502080 අද (අගෝස්තු 1) දින සිට සියලුම අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස අසුන්වල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය වන බව ප්‍රවාහන හා...
Local NewsNewsශ්‍රී ලංකා භාණ්ඩ සඳහා වන අමෙරිකානු ආනයන බදු 20% දක්වා පහළ බසීMalar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202501394 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ බදු අනුපාතය 20% දක්වා අඩු කිරීමට නියෝග කර ඇත. ධවල මන්දිරය ඊයේ...
Local NewsNewsබිරිඳ සමඟ රහසේ පටිගත කළ ලිංගික දර්ශන ඇගේ ශිෂ්‍යාවකට යැවූ සැමියා අත්අඩංගුවට ගන්නැයි නියෝගMalar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202502538 පාසල් ගුරුවරියක් වන සිය බිරිඳ සමඟ රහසිගතව පටිගත කරන ලද ලිංගික දර්ශන අඩංගු වීඩියෝවක් ඇයගේ ශිෂ්‍යාවක් වෙත WhatsApp ඔස්සේ යැවූ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු...
Local NewsNewsකාලගුණ අනතුරු ඇඟවීම: දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය ඉහළටMalar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202503224 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උණුසුම් දර්ශක අවවාදාත්මක නිවේදනයකට අනුව, අද (අගෝස්තු 1) දින උතුරු, නැගෙනහිර, සහ උතුරු-මැද පළාත්වල සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල...