Local NewsNewsවැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා.. දොස්තරලා කැළඹෙති..Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025012588 රජයේ සේවකයන් සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රාජ්ය සේවයේ ඉහළ වෘත්තික කණ්ඩායම් කිහිපයක් අතර ආන්දෝලනාත්මක කතාබහක් ඔවුනගේ සමාජ ජාලා සමූහවල සිදුවෙමින්...
Local NewsNewsස්ටාලින්ගේ විරෝධය.. ගුරු නායකයන් කැදවා වහා සාකච්චා අරඹයි..Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025011515 ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ “සුබෝධනී කමිටු වාර්තාව’’ පිළිබඳව මෙවර අය වැයෙන් අවධානය යොමුකර නොමැති බවත්, මේ සම්බන්ධව වෘත්තීය සමිති සමග ඉදිරියේදී...
Local NewsNewsමාලිමාව අප රැවටුවා.. බලාපොරොත්තු සුණු විසුනු කලා..- රාජ්ය සේවක වෘත්තිය සංගම් විරෝධයේMalar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025020351 රාජ්ය සේවකයින් නව රජය තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් කඩා බිඳ සුණු විසුණු කර ඇති බව රාජ්ය, පළාත් රාජ්ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය පවසයි....
Local NewsNewsපොලිස් ත්රිවිලයේ බැටරිය සොරගෙන යයි..Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025013193 හැටන් මහෙස්ත්රාත් අධිකරණයට පිවිසෙන මාර්ගයේ නතර කර තිබු ත්රිරෝද රථයක බැටරිය සොරගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ෂණයක් ආරම්භ කර ඇත. හැටන් මහෙස්ත්රාත්...
Local NewsNewsසෝලා විදුලිය සීමා කරන්න කමිටුවක් පත් කෙරේ…Malar FMFebruary 18, 2025February 18, 2025 by Malar FMFebruary 18, 2025February 18, 2025025177 ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම අඩුවන අවස්ථාවල සූර්ය බලශක්ති පද්ධති මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ලබා ගැනීම සීමා කිරීමට විදුලි බල මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටී....
Local NewsNewsPoliticalමන්ත්රිලාට වාහන හෝ බලපත්ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025025181 පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර...
Local NewsNewsPoliticalඇප නැතිව ණය දෙන බැංකුවක්..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025016604 රජය විසින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පළමු පියවර ලෙස දැනට පවතින රාජ්ය බැංකු යාන්ත්රණය හරහා ස්ථාපිත කරන බව ජනාධිපති අනුර දිසානායක...
Local NewsNewsPoliticalඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025022573 ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දීම සදහා 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ. මුදල් අමාත්යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු...
Local NewsNewsPoliticalඅධ්යාපනය හා සෞඛ්යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025032057 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් අධ්යාපනය හා සෞඛ්ය සදහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. මුදල් අමාත්යවරයා...
International NewsLocal NewsNewsඅදානිට ජනපති අනුරගෙන් දැඩි ප්රහාරයක්..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025022048 ශ්රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්යාපෘති අතහැර දමා ඉවත්වීමට ඉන්දීය අදානි සමාගම තීරණය කිරීමෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පළමුවරට අදහස් පළ කළේය....