Local NewsNewsඋතුර නැගෙනහිර ආපදාවන්ට පොලිස් මූලස්ථානයයෙන් දුරකථන අංකයක්..Malar FMNovember 28, 2024November 28, 2024 by Malar FMNovember 28, 2024November 28, 2024023688 පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුම්දීමට හෝ සහය ලබා ගැනීමට උතුර සහ නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාවට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ක්ෂණික දුරකථන...
Local NewsNewsප‍්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024023737 පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ...
Local NewsNewsපීඩන අවපාතය ත‍්‍රි’මලය ඉදිරියේ.. පැය හයකින් තීව‍්‍ර සුළි කුණාටුවක්.. රතු නිවේදන නිකුත් කෙරේ..Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024019606 නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන්...
Local NewsNewsමහවැස්සේ උතුරේ මහවිරු සැමරුම්…Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024022498 උතුරු පලාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හමුවේ මහවිරු දිනය අද (27) දින උතුරු පලාතේ ස්ථාන කිහිපයක සැමරීම සිදු වූ අතර ඒ සඳහා දේශපලන නියෝජිතයින් මෙන්ම මහවිරු...
Local NewsNewsඅසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකරන බවට බිය වද්දා කප්පම් ගැනීම් ඉහලට..Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024043 අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමුකර පුද්ගලයන් බිය වැද්දීම හා තර්ජනය කිරීමේ සිදුවීම් වල වැඩිවීමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්‍ඨ තොරතුරු...
Local NewsNewsඅපේ පෙර සූදානම නිසා ආපදා අවම වුණා..- ලේකම්Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024022630 පසුගිය මාස කිහිපයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ආපදා පෙර සූදානම් වැඩපිළිවෙළ හේතුවෙන් මෙවර ආපදා හානි අවම වී ඇතිබව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පැවසීය. ඒ අනුව...
Local NewsNewsඅපි සහල් ආනයනය කරද්දී කොමිස් ගහන්නෑ..Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024022393 ආණ්ඩුව සහල් ආනයනය කිරීමට තීරණය කළේ වෙලපලේ සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීමට කෙටි කාලීනව ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස බව ජාතික ජන බලවේග අනුරාධපුර දිස්ත්‍රික්...
Local NewsNewsමන්ත‍්‍රීලාට රජයෙන් වාහන දුන්නොත් විපක්‍ෂයෙන් නඩු..Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024037012 පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති රාමුවෙන් බැහැරව රජයේ වාහන ලබා දුනහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙයි. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...
Local NewsNewsවැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024024733 වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමද්දි වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්...
Local NewsNewsකැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024023683 කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග...