Local NewsNewsවිභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024013686 සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාම තහනම් කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දුරකථන...
Local NewsNewsප‍්‍රසිද්ද නළුවෙකුගේ පුතෙක් කුඩු ජාවාරමේ..Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024015860 ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවකුගේ පුත්‍රයෙකු ඩුබායි රාජයේ සැඟව සිට මෙහෙයවන බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ...
Local NewsNewsශ‍්‍රී ලන්කන් යානා තුනක් එකවර කැඩේ.. ගුවන් ගමන් කිහිපයක් ප‍්‍රමාදයි..Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024012540 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත්...
Local NewsNewsසහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024012403 පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි. රජයේ පාලන රුපියල් 220ක් වුවත්...
Local NewsNewsඋසස් පෙල ටියුෂන් තහනමක්..Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024012406 මෙවර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදි සියල්ල 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උසස් පෙළ...
Local NewsNewsපොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024012509 මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ. මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥාති නිවසක සැඟව සිටියදීය. මීගමුව...
Local NewsNewsIMF අදම වැඩ අල්ලයි..Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024010062 දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අද (18) ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන...
Local NewsNewsදරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 202409008 මෙම දිනවල ළමුන් අතර වෛරස් උණ රෝග කිහිපයක් පැතිර යමින් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා...
Local NewsNewsවෑන් රථයක් හොරකම් කර සගවාගනී..Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024014297 මස්කෙලිය ප්‍රාදේශිය සභාව අසල ගාල් කර තිබු ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සොරාගෙන ගොස් වව්නියාව මල්ලාවි ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි හැටන් පොලිස් කොට්ඨාශ...
Local NewsNewsආපදා නිසා 12,124ක් පීඩාවට.. කුරුණෑගලට මහ වැසි..Malar FMNovember 10, 2024November 10, 2024 by Malar FMNovember 10, 2024November 10, 2024012034 පළාත් තුනකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් 12124 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නොවැම්බර් 01 සිට මේ දක්වා කාලය තුළ...