Local NewsNewsපාස්පෝට් පෝලිමේ හිරිකිත ජාවාරමක්.. එපොයිමන්ට් එකක් 45,000යි.. පෝලිමේ තැනක් 25,000යි..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024017954 මෑත දිනවල මෙරට ඇතිවී තිබෙන විදේශ ගමන් බලපත්‍ර පෝලිම පසුපස මාපියාවක් ක්‍රියාත්මක වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. විදේශ ගමන් බලපත්‍ර...
Local NewsNewsබිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…Malar FMSeptember 10, 2024 by Malar FMSeptember 10, 2024034 සමාජ මාධ්‍ය තුල ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාර ,වෛරී ප්‍රකාශ හුවමාරු වීම තවදුරටත් ඉහළගොස් ඇතිබව කැෆේ සංවිධානයේ විධායක...
Local NewsNewsජනාධිපතිවරණයට පාසැල් වසා දැමේ..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024019912 2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා...
Local NewsNewsතැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024019684 තැපැල් ඡන්ද වැඩි වශයෙන් සිය ජනාධිපතිධූර අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇතිබවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර...
Local NewsNewsමාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024022186 නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට ලබාදිම නිතියානුකුල නොවන බව පවසමින් අධ්‍යාපන...
Local NewsNewsඡන්ද ලක්ෂ 30-40ක් දැනටමත් ඉවතට.. එය 25%ක්…Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024017018 විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී...
Local NewsNewsඅද සිට වැසි ඉහලට…Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024022545 දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා...
Local NewsNewsරට කැළඹූ මාලිමාවේ කියූ සාමාජිකයාට රහස් පොලිසියට පැමිණිලි.. අපරාධ චෝදනා..Malar FMSeptember 8, 2024September 10, 2024 by Malar FMSeptember 8, 2024September 10, 2024023180 ජනාධිපතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජාතිකජන බලවේගයේ සමාජිකයෙක් යැයි කියන පුද්ගලයෙක් සිදුකරන ප්‍රකාශයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා අපරාධ...
Local NewsNewsඡන්ද පත්‍රිකා බෙදු පියන්ට ගුටි අනී..Malar FMSeptember 8, 2024September 10, 2024 by Malar FMSeptember 8, 2024September 10, 2024022069 ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි...
Local NewsNewsනාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..Malar FMSeptember 8, 2024September 10, 2024 by Malar FMSeptember 8, 2024September 10, 2024022592 ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ...