Local NewsNewsලොරියක් මහ ඇලට පෙරලේ..Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024022366 තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩොවොන් ඇළ මාර්ගයට පෙරලිමෙන්...
Local NewsNewsපළාත් පාලන නාම යෝජනා අවලංගුයි…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024020073 පළාත් පාලන ආයතන මැතිවරණය සදහා අලුතින් නාම යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඒකාබද්ධව කළ යෝජනාවකට අනුවයි. පළාත් පාලන මැතිවරණය...
Local NewsNewsඡන්දෙ දාන්න විදෙස් ගත ලාංකිකයන්ගේ වැඩි පැමිණීමක් නෑ…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024044758 ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වන දක් දින තෙක් මෙරටට පැමිණෙන ගුවන්යානාවල සැලකිය යුතු වැඩිවීමක් හෝ අඩුවීමක් නැතැයි ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන නිලධාරියකු පැවසුවේය....
Local NewsNewsරුපියල් 109ට වඩා වියදම් කලොත් දින්නත් ජනාධිපතිකම අහෝසියි.. ප‍්‍රජා අයිතියත් අහෝසියි..Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024036295 එක් ඡන්දදායකයකු වෙනුවෙන් අපේක්ෂකය කුට වැය කළ හැකි මුදල රුපියල් 109 ක් බවත් ඊට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අධි- කරණයෙන් ඔප්පු කිරීමට...
Local NewsNews2025 අයවැය හිගයට මිලියන 700ක් IMF ණය ඉල්ලයි.. නොලැබුනොත් එසැනින් බංකොලොත්…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024030036 2025 වසරට අදාළ අයවැය කළමනාකරණය කිරීමට ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන හත්සීයක ණය මුදලක් ලබාදීමට නියමිතව තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු 2025...
Local NewsNewsවාහන නවතා මැතිවරණ ස්ටිකර් පෝස්ටර් ගලවයි…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024022413 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ව කමිටුවක නිර්දේශ මත කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමුවකට...
Local NewsNewsසියළු වතු කම්කරුවන්ට නිවාස අයිතිය ඔප්පුවකින්…Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024023283 කඩා වැටි ඇති ආර්ථිකය ගොඩ ගැනිමට හැකි එකම ජනාධිපති අපෙක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා...
Local NewsNewsකතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024012409 ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ මහල් 04කින් යුතුව ඉදිකෙරුණු වාට්ටු සංකීර්ණය 09.03 පෙරවරු 08.30 විවෘත්ත කිරීමට නියමිත බව රුහුණු මහා...
Local NewsNewsසජිත්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්..Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024037029 සමගි ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් එලවී ඇත. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ වරකාපිටිය බෝපිටිය ප්‍රදේශයේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයකටයි. ඉන් එහි...
Local NewsNewsමත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024025051 හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට රජය පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද...