Local NewsNewsමහ වැසි ලගම එයි..Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024020495 ඉදිරි පැය 36 ක කාලකුත් ඈතුලත පලාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව හා නැගෙනහිර...
Local NewsNewsරුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024016518 රුසියා යුක්‍රේන යුද්ධයේදී මේවන විට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 16 දෙනෙකු මියගොස් ඇතිබව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. මේ වනවිට ඊට සම්බන්ධ...
Local NewsNewsපාසලේ පරිගණකය ඥාති පුතුට තෑගි දුන් විදුහල්පතිගේ වැඩ තහනම්..Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024013722 තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසලක් සදහා රාජ්‍ය නොවන සංවිධානයක් ව්සින් නවතම ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග ලෙස ලබා දි ඇත. පාසලේ ව්දුහල්පතිවරයා ව්සින් මෙම ලැප්ටොප් පරිගණකය තම නිවසට...
Local NewsNewsමත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024030994 මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබාදීමට කටයුතු කළහොත් විපක්ෂය නායකයාට ඉතුරු වන්නේ මන්ත්‍රීන් කොපමණදැයි සිතාගත නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා...
Local NewsNewsවෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024011072 වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. වෙළද පොල නිරීක්ෂණය කරන විට පොලිතින් සහ ප්ලාස්ටික්...
Local NewsNewsයාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024032611 යාපනය කයිටිස් පොලිස් බලප්‍රදේශයේ සාඩි මුහුදු තීරයේදී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 145 ක් සමගින් බෝම්බ කොටස් කිහිපයක් ලඟතබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට යපනය...
Local NewsNewsග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024015936 ග්‍රාම නිලධාරීන් යළි මේවනවිට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතිබව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි. වැටුප් දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක්...
Local NewsNewsසහනාධාර සහල් කෑ කුකුලන් මියයති..Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024016804 අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබා දුන් සහල් කෑමට දුන් පසු කුකුළන් හත් දෙනකු මිය ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ රස පරීක්ෂණ...
Local NewsNewsකුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024035729 සිය පෙම්වතියගේ පියාගෙන් ලද කැඳවීමකට අනුව පසුගිය අප්‍රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි සිය පෙම්වතියගේ නිෙවසට ගිය සුසිත් ජයවංශ නැමැති තරුණයාට පහරදී ඝාතනය කර...
Local NewsNewsO/L විභාගය අවසන් වූ වහාම උසස් පෙල අරඹයි.. මෙවර අසමතුන් නෑ…Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024026525 සාමාන්‍ය පෙල ප්‍රතිපල නිකුත් වීමට පෙර උසස්පෙල පංති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම යෝජනාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා...