Local NewsNewsඋෂ්නත්වය ඉහලට.. එලිමහනේ සේවය කරන්නන්ට සෞඛ්‍ය උපදෙස්…Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024014762 පවතින උෂ්ණාධික කාලගුණය පිළිබඳව එළිමහනේ රාජකාරි කටයුතු සිදුකරන කණ්ඩායම් වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර...
Local NewsNewsශ‍්‍රී ලන්කන් තවත් අර්බුදයට.. යානා 10ක් එකවර අහිමිවෙන්න ආසන්නයි..Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024038 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා නිතර ප්‍රමාද වීමට අවලංගු වීමට හේතුව ප‍්‍රමාණවත් ගුවන් යානා සංචිතයක් නොතිබිම බව අනාවරණය වී තිබේ. දැනට සේවාව සතුව පවතින...
Local NewsNewsලංකාවේ ගණිකා වෘත්තිය තහනම් නෑ…Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024015594 ශ්‍රී ලංකාව තුළ අද වන විට ගණිකා වෘත්තීය නීති විරෝධී නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්ඡාවකට...
Local NewsNewsසපුගස්කන්ද පිරිපහදුව වහයි..Malar FMMarch 2, 2024 by Malar FMMarch 2, 2024013691 සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා වසා දැමීමට නියමිතව තිබේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ජූලි මස මුල සිට දින හතළිස් පහකට මෙම...
Local NewsNewsපාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..Malar FMMarch 1, 2024March 2, 2024 by Malar FMMarch 1, 2024March 2, 2024022620 යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේදී අද (01) උදෑසන ධාවනය වූ ලංගම බස්රථයකට පාපැදියක් යටවීමෙන් ඒහි ගමන්ගත් 18 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙකු මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය...
Local NewsNewsඅලිනට පාර මාරුවෙන්න උමගක් හදාදෙයි..Malar FMMarch 1, 2024March 2, 2024 by Malar FMMarch 1, 2024March 2, 2024020060 වන අලි දුම්රියේ ගැටී සිදුවන අනතුරු අවම කිරීමේ ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර වශයෙන්,මෙරට ප්‍රථම වරට දුම්රිය මාර්ගයට යටින් ඉදිකරනු ලබන වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් ප්‍රවාහන,...
Local NewsNewsඋෂ්ණත්වය තවත් ඉහලට.. දරුවන් රැකගන්න වෛද්‍ය උපදෙස් මෙන්න..Malar FMFebruary 29, 2024March 2, 2024 by Malar FMFebruary 29, 2024March 2, 2024010084 පවතින ඉහළ උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් කුඩා දරුවන්ට වැඩි වශයෙන් ජලය ලබාදිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා...
Local NewsNewsහිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.Malar FMFebruary 29, 2024March 2, 2024 by Malar FMFebruary 29, 2024March 2, 2024019545 සිය නීතිඥවරුන් හරහා ගොනුකර ඇති මෙම පෙත්සමෙන් ඔහු සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන කිසිදු සාධාරණ හේතුවක් නැතිව රක්ෂිත බන්දනාගාර කිරීම තුළින් තම...
Local NewsNewsඋද්දමනය පහල බහී.. අලුත්ම වාර්තාව මෙන්න..Malar FMFebruary 29, 2024March 2, 2024 by Malar FMFebruary 29, 2024March 2, 2024013611 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව...
Local NewsNews7000ක් හොරට අස්වැසුම ගනී..Malar FMFebruary 29, 2024March 2, 2024 by Malar FMFebruary 29, 2024March 2, 2024013181 අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 250000කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇතිබව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් අයැදුම්පත්‍ර මාර්ගගත ක්‍රමය...