NewsSportsSports Newsරග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේMalar FMNovember 2, 2019 by Malar FMNovember 2, 2019077 2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟය ජපානයේ යොකොහාමා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රේණිගත කිරීම් අනුව ලොව...
NewsSportsSports News3 වන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රකීMalar FMNovember 1, 2019 by Malar FMNovember 1, 2019082 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර 3 වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන...
NewsSportsSports Newsශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයිMalar FMOctober 31, 2019 by Malar FMOctober 31, 2019077 ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති පළමු 20 යි 20 තරග දෙක පරාජයට පත්වීමට හේතු වූ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත...
NewsSportsSports Newsලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්Malar FMOctober 26, 2019 by Malar FMOctober 26, 20190105 හත්වන ලෝක ආරක්ෂක කි‍්‍රඩා උළලේ කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නදීකා ලක්මාලී ඊයේ සමත් වුණා. එහිදි ඇය දැක්වූ දක්ෂතාව මීටර් 52යි...
NewsSportsSports Newsජාතික මහා කී‍්‍රඩා උළෙල ඇරඹේ – වසර ගණනාවක්ම දක්ෂයා වූ ක්‍රීඩකයාව මෙවර ගෙදර තබයිMalar FMOctober 24, 2019 by Malar FMOctober 24, 2019078 45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී අද (24) ආරම්භ වනවා. කී‍්‍රඩා උළෙල ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත්...
NewsSportsSports Newsකී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයිMalar FMOctober 24, 2019 by Malar FMOctober 24, 2019093 කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ සහ පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමින් වෙන්කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ආර් පේ‍්‍රමදාස...
NewsSportsSports Newsපාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනීMalar FMOctober 22, 2019 by Malar FMOctober 22, 2019083 පාකිස්තානු කණ්ඩායම සමග එරට පැවැත්වීමට නියමිත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්නොවන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට ලීග් තරගාවලි සඳහා අවසර ලබා නොදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර...
NewsSportsSports Newsපන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්Malar FMOctober 21, 2019 by Malar FMOctober 21, 2019071 ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක් එක්කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම රටවල් අතරට අමෙරිකාව, ප‍්‍රංශය, ජපානය, තායිලන්තය, ඊශ‍්‍රායලය,...
NewsSportsSports Newsමාලිංගට එංගලන්තයෙන් ලක්ෂ 280 ක ලන්සුවක්Malar FMOctober 17, 2019 by Malar FMOctober 17, 2019099 ...
NewsSportsSports Newsආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයිMalar FMOctober 15, 2019 by Malar FMOctober 15, 20190112 2019 ලෝක කුසාලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ...