NewsSportsSports Newsශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව නීති අගමැති යෝජනා කරයිMalar FMFebruary 25, 2019 by Malar FMFebruary 25, 2019089 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් දේශපාලනය ඉවත් කිරීම සඳහා නව නීති ගෙන ආ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, අරණායක පැවැති උත්සවයකට එක්වෙමින්. එහිදී...
NewsSportsSports Newsලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන කතා කරයිMalar FMFebruary 25, 2019 by Malar FMFebruary 25, 20190101 දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී නව වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (25) QR 656 අංක දරණ ගුවන් යානයෙන් ශ්‍රී...
NewsSportsSports Newsකුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්Malar FMFebruary 23, 2019 by Malar FMFebruary 23, 2019072 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 3 වන දිනය අදයි. ලකුණු 197 ක ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප‍්‍රිකානුවෝ අසරණ වෙති..Malar FMFebruary 23, 2019 by Malar FMFebruary 23, 2019098 දකණු අප‍්‍රිකානු සංචාරයේ යෙදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග‍්‍රහණයක් අබියස සිටී. මුල් ටෙස්ට් තරගය ජයගත් ශ‍්‍රී ලංකාව දෙවැනි තරගයද ජය ගැනීම සදහා ඊයේ දිනය නිමා...
NewsSportsSports Newsශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි- පුහුණුකරු හතුරුසිංහMalar FMFebruary 13, 2019 by Malar FMFebruary 13, 20190138 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිදු වූ බව කියන තරග පාවාදීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කරන පරික්ෂණ කණ්ඩායමට බලපෑම් කර ඇති බව කණ්ඩායමේ පුහුණුකරු...
NewsSportsSports Newsඑංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමටMalar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 2019089 එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට(23) ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිජ්ටව්න්හිදි හෙට ආරම්භ වීමට නියමිතයි....
NewsSportsSports Newsපකිස්ථානයට කඩුලු 05ක ජයක්Malar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 2019077 සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 05 ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය. පෝට් එලිසබ්ත්...
NewsSportsSports Newsරෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයටMalar FMJanuary 17, 2019 by Malar FMJanuary 17, 2019099 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණි. ඒ ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් පරාජයට පත් කරමිනි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර...
NewsSportsSports Newsරන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්Malar FMJanuary 16, 2019 by Malar FMJanuary 16, 2019097 2014 ආසියානු තරගාවලියේ දී නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ බහරේන ක‍්‍රීඩිකා කෙමි අඩෙකොයා තහනම් උත්තේජක ලබා ගත් බව...
NewsSportsSports Newsනවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයිMalar FMJanuary 11, 2019 by Malar FMJanuary 11, 20190116 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ඕක්ලන්ඞ් හිදී අද (11) පැවැත්වෙනවා. රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන්...