NewsSportsSports Newsපන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන චන්දිමාල් පිළිතුරු දෙයිMalar FMJune 18, 2018 by Malar FMJune 18, 2018090 ශ‍්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගයේ දී නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කර නැතැයි වාර්තා වනවා. චන්දිමාල් ද පවසා ඇත්තේ තමන් පන්දුව පළුදු නොකළ බවයි....
NewsSportsSports Newsශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයිMalar FMJune 6, 2018 by Malar FMJune 6, 2018088 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ටි‍්‍රනිඩෑඞ් හිදි අද (06) ආරම්භ වනවා. එම තරගය ශී‍්‍ර ලංකා...
NewsSportsSports Newsලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයිMalar FMJune 2, 2018 by Malar FMJune 2, 20180111 ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්...
NewsSportsSports Newsකි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)Malar FMApril 20, 2018 by Malar FMApril 20, 2018093 කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පවත්වන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අද තහවුරු කළා. කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කියා...
NewsSportsSports Newsතවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්නMalar FMApril 20, 2018 by Malar FMApril 20, 20180102 ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මොහාලීහිදී ඊයේ...
NewsSportsSports Newsකි‍්‍රකට් නිලවරණය මැයි 19 – අර්ජුනත් සටනටMalar FMApril 20, 2018 by Malar FMApril 20, 2018092 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පැවැත්වීමට නියමිතයි. මේවනවිටත් එහි නාම යෝජනා භාර ගැනීම ආරම්භ වී තිබෙනවා. එය අවසන් වන්නේ ලබන 27වනදායි. මෙවර සභාපතිධූරය සඳහා...
NewsSportsSports Newsචින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයිMalar FMApril 17, 2018 by Malar FMApril 17, 20180102 ශී‍්‍ර ලංකා කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ තැබී පදක්කම් බලාපොරොත්තුව මීට සුලූ මොහොතකට පෙර බිඳ වැටුනා. කිලෝග‍්‍රෑම් 77 බර පන්තියෙන්...
NewsSportsSports Newsකොල්කටා නයිට්රයිඩර්ස්ට ජයMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018095 ඉන්දියන් ප්‍රිමියර් ලීක් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයකින් ලකුණු 71ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණඩායම සමත් වුණා. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පරාජය...
NewsSportsSports Newsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රට අතහැර යයි – හේතුව මෙන්නMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018084 ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන නික් පොතාස් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා. ඔහු ප්‍රධාන පුහුණුකරු මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද...
NewsSportsSports Newsදේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලිMalar FMApril 16, 2018 by Malar FMApril 16, 2018085 දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා...