Category : Business News

BusinessBusiness NewsNews

ගොවීන් එකොලොස් දහසකට වන්දි.. බණ්ඩි පොහොර රුපියල් 9000ට..

Malar FM
පසුගිය නියගයෙන් වගා හානිවූ වලවේ ගොවීන් සදහා වගා හානි වන්දි පිරිනැමීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී...
BusinessBusiness NewsNews

20,000ක් වැඩි කරනු.. රාජ්‍ය සේවකයන් රට පුරා විරෝධතා..

Malar FM
ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් එළඹෙන 27 වන දින ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ....
BusinessBusiness NewsNews

විදුලිය අවශ්‍ය නම් විතරක් ගන්න රිලෝඩ් ක‍්‍රමයක්..

Malar FM
රීලෝඩ් ක්‍රමවේදයක් විදුලි ගාස්තු ගෙවීමට ද හඳුන්වා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා කියා සිටියි. එවිට ජනතාවට අවශ්‍ය වූ විට...
BusinessBusiness NewsNews

පොලී අනුපාත පහල දැමේ.. නව අනුපාත මෙන්න…

Malar FM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමා තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය...
BusinessBusiness NewsNews

මුදල් මුද්‍රණය කරන්න බෑ.. ණය ගන්නත් බෑ.. එනිසා වියදම් පියවන්න බදු වැඩි කරන්න වෙනවා..

Malar FM
රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ...
BusinessBusiness NewsNews

රටපුරා සීනි දැඩි හිගයක්.. කිලෝව 370 පනී..

Malar FM
රටපුරා බොහෝ ප්‍රදේශවල මේ දිනවල උග්‍ර සීනී හිඟයක් ඇතිවී තිබේ. ඇතැම් ප්‍රදේශවල සුදු සීනි කිලෝවක් රුපියල් 320 ඉක්මවා අලෙවි කරමින් සිටීයි. දුඹුරු සීනි කිලෝවක් අද...
BusinessBusiness NewsNews

ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..

Malar FM
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගන්නා ලද තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබේ. නමුත් තහනම පැවතුනත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම...
BusinessBusiness NewsNews

මෙවර අයවැය නිසා යලි රටේ දරුණු ආර්ථික අර්බුදයක් එන්නෑ…

Malar FM
රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ...
BusinessBusiness NewsNews

සමාගම් 35කට ග්‍රීන් චැනල්…

Malar FM
මෙරට අපනයන ආදායම ඉහල නංවමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවී සිටින සමාගම්වල සේවය අගයමින් අපනයන ක්‍රියාවලිය පහසු හා කඩිනම් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගෙන...
BusinessBusiness NewsNews

හෙක්ටයාරයකින් කෝටි හතරක්..

Malar FM
දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන්නේය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත...