BusinessBusiness NewsNewsරුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..Malar FMNovember 3, 2022November 3, 2022 by Malar FMNovember 3, 2022November 3, 202205670 ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙන ලෙස ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව...
BusinessBusiness NewsNewsවවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…Malar FMSeptember 22, 2022September 22, 2022 by Malar FMSeptember 22, 2022September 22, 2022089 ආහාර අර්බුධයට පිළියමක් ලෙස රජයේ වැඩපිළිවෙල යටතේ ගෘහ අවශ්‍යතාවය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ආරම්භ කල ගෙවතු වගාවෙන් සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට හැකිවූ බවත් අතිරික්ත එළවළු වෙළඳ...
BusinessBusiness NewsNewsඋද්ධමනය ඉතිහාසයේ වැඩිම අගයට… රජයේ වාර්තාව මෙන්න..Malar FMSeptember 21, 2022September 22, 2022 by Malar FMSeptember 21, 2022September 22, 2022020034 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 අගෝස්තු මාසය සඳහා අද දින නිකුත් කරනු ලබයි. ඒ අනුව, 2022...
BusinessBusiness NewsNewsවේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපතිMalar FMSeptember 21, 2022September 22, 2022 by Malar FMSeptember 21, 2022September 22, 202209766 ‘වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ තීරණ වලට එළැඹීම සමාජයට වේදනාත්මක වූවත් එහි පළමු පියවර ලෙස විදුලි, ඉන්ධන ගාස්තු ඉහළ දැමීම බදු ඉහළ නැංවීම ආදී තීරණ ගැනීමට...
BusinessBusiness NewsNewsඅරක්කු අලෙවිය බහී.. කසිප්පු අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට..Malar FMSeptember 19, 2022September 20, 2022 by Malar FMSeptember 19, 2022September 20, 202207055 වතුකරය තුල පවතින අනවසර මත් වතුර වෙළදාම් හේතුවෙන් වතු කම්කරු ජිවිත අවුලෙන් අවුලට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු...
BusinessBusiness NewsNewsදසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපතිMalar FMSeptember 17, 2022September 20, 2022 by Malar FMSeptember 17, 2022September 20, 2022016042 ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස සිතනවානම්...
BusinessBusiness NewsNewsPoliticalනෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…Malar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 2022010462 නෙළුම් කුළුණ විවෘත වන අද දවසේ මහජනතාව ලෙස ඒ සම්බන්ධව සතුටක් දැනෙනවාද? යන ප්‍රශ්නය 43 සේනාංකය සියලුම ජනතාවගෙන් ප්‍රශ්න කර සිටි. ‘ජන දුක නිවීමට මේ...
BusinessBusiness NewsNewsශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…Malar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 202207060 ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති...
BusinessBusiness NewsNewsපිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…Malar FMSeptember 4, 2022September 4, 2022 by Malar FMSeptember 4, 2022September 4, 202205633 දැනට රට තුළ ඇති වී තිබෙන තිරිඟු පිටි හිගයට විසඳුමක් ලබා නොදුනහොත් මාසයක් ඇතුළත හිරට තුළ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නැතිව යනු...
BusinessBusiness NewsNewsෂෙඩ් 400ක් වසා දමයි.. මුදල් ගෙවීම් හා තෙල් සැපයුම් ගැටළු..Malar FMSeptember 4, 2022September 4, 2022 by Malar FMSeptember 4, 2022September 4, 202208629 ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති...