BusinessBusiness NewsNewsරනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..Malar FMMay 13, 2022May 13, 2022 by Malar FMMay 13, 2022May 13, 202206130 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල යම් ප‍්‍රමාණයකට ශක්තිමත් වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැණුම් මිල රුපියල්...
BusinessBusiness NewsNewsඩොලරයක් 375යි..Malar FMMay 5, 2022May 6, 2022 by Malar FMMay 5, 2022May 6, 202203423 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 375ක් හා ගැණුම් මිල රුපියල්...
BusinessBusiness NewsNewsඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..Malar FMMay 5, 2022May 6, 2022 by Malar FMMay 5, 2022May 6, 202209970 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ. බස්, ලොරි සහ වාණිජමය රථ සඳහා එම සීමාවන් අදාළ නොවන...
BusinessBusiness NewsNewsඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..Malar FMMay 4, 2022May 6, 2022 by Malar FMMay 4, 2022May 6, 202207602 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 370ක් හා ගැණුම් මිල රුපියල්...
BusinessBusiness NewsNewsලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමතිගෙන් ප‍්‍රකාශයක්..Malar FMMay 4, 2022May 6, 2022 by Malar FMMay 4, 2022May 6, 202204100 ‘අද වන විට මෙරට ඇත්ත විදේශ සංචිතය බිංදුවයි’ යයි මුදල් ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ණය ගෙවන්න හැකියාවක් නැතැයි ප්‍රකාශ කිරීමට සිදුවූයේ...
BusinessBusiness NewsNewsඩොලරය 360යි.. කළු කඩේ 450යි..Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202206715 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් හා ගැණුම් මිල රුපියල්...
BusinessBusiness NewsNewsයූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202208812 පොහොර අලෙවි කරන ඇතැම් වෙළඳසැල් වල යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් හතලිස් දහසකට අලෙවි කිරීමට සිදුව තිබේ. පොහොර අලෙවිකරුවන් සඳහන් කරන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික...
BusinessBusiness NewsNewsඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202204617 ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල මැයි මාසයේදී අවසන් බවත් අලුත් ණයක් ලැබෙන ආකාරයක් තාම දක්නට නැති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එනිසා ආර්ථික ප්‍රශ්නය...
BusinessBusiness NewsNewsරට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..Malar FMApril 27, 2022April 28, 2022 by Malar FMApril 27, 2022April 28, 202206813 දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට මේ මස (28) දින එලවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත...
BusinessBusiness NewsNewsසිමෙන්ති මිටියක් 400කින් මිල වැඩිවේ…Malar FMApril 26, 2022April 26, 2022 by Malar FMApril 26, 2022April 26, 202203494 දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල හෙට දිනයේ සිට රුපියල් 400කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850...