BusinessBusiness NewsNewsදිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…Malar FMAugust 17, 2021August 18, 2021 by Malar FMAugust 17, 2021August 18, 20210463 ‘පොහොර නැති වුනාම වගේ නෙවෙයි, දිලීර නාශක නැතිවුණාම වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිකමින් උඩරට එළවළු – පළතුරු – මල් වගාවට දැනටමත් දැවැන්ත විනාශයක්...
BusinessBusiness NewsNewsමහා කිරිපිටි වංචාවක්ද..? බදු සහන එන තෙක් කිලෝ මිලියන 4.2ක් වරායේ සගවලා.. ලෝක වෙලදපලේ කිරිපිටි මිලත් පහල ගිහින්…Malar FMAugust 13, 2021August 13, 2021 by Malar FMAugust 13, 2021August 13, 202102013 ජාතික සංවිධාන එකමුතුව කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍්‍ය මණ්ඩලය...
BusinessBusiness NewsNewsබදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්Malar FMAugust 11, 2021August 13, 2021 by Malar FMAugust 11, 2021August 13, 202103775 රජය විසින් කිරිපිටි සඳහා ආනයන බදු ඉවත් කළ ද මෙරටට කිරිපිටි ආනයනය කිරීමට තවදුරටත් හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී. ආනයන බදු ඉවත් කළද...
BusinessBusiness NewsNewsරජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..Malar FMAugust 5, 2021August 6, 2021 by Malar FMAugust 5, 2021August 6, 202103073 ‘පළමුව වසංගතය පාලනය කර ජනතා ජිවිත අරක්‍ෂා කර දෙවනුව වෘත්තීය අයිතිවාසිකම් දිනාගමු’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා...
BusinessBusiness NewsNewsමහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..Malar FMJuly 4, 2021July 5, 2021 by Malar FMJuly 4, 2021July 5, 2021079 ශ්‍රී ලංකාව දැවැන්තම විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මෙවැනි අවස්ථාවක මහ බැංකුව විසින් කළ යුත්තේ සත්‍ය සැඟවීම නොව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම යැයි ශ්‍රී...
BusinessBusiness NewsNewsදුරකතන ආනයනය තහනමට සූදානම්…Malar FMJuly 4, 2021July 5, 2021 by Malar FMJuly 4, 2021July 5, 202102114 ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය සීමා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මුදල් අමාත්‍යංශයේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත තහවුරු කළේය. මෙම වසර සඳහා අවශ්‍ය සම්පූර්ණ දුරකථන...
BusinessBusiness NewsNewsඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..Malar FMJuly 4, 2021July 5, 2021 by Malar FMJuly 4, 2021July 5, 20210491 රජය විසින් රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.15 ක හදිසි ණය ගැනීමට තීරණය කර තිබේ. මීට තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ...
BusinessBusiness NewsNewsඋද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…Malar FMJuly 4, 2021July 5, 2021 by Malar FMJuly 4, 2021July 5, 202102658 දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයකු වන ශ්‍රී...
BusinessBusiness NewsNewsරට විවෘත නොකර රුපියල රැක ගන්න බෑ… එහෙම වුනොත් රටට විශාල ප්‍රශ්නයක්..Malar FMJuly 2, 2021July 5, 2021 by Malar FMJuly 2, 2021July 5, 20210769 මිලයන 22 ක් වූ ජනතාවගේ හා රටේ ආර්ථිකය ගොඩ නැගීම සදහා සෞඛ්‍ය උපදෙස් මත රට විවෘත කළ යුතු බවත් ඒ හරහා සංචාරක ව්‍යාපාරය මෙන්ම ආයෝජන...
BusinessBusiness NewsNewsදැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..Malar FMJuly 2, 2021July 5, 2021 by Malar FMJuly 2, 2021July 5, 202101062 ෆිච් රේටිං ආයතනය මෙරට බැංකු පද්ධතිය ගැන අනතුරු ඇඟවීම සමග ශ්‍රී ලංකාව විශාල විනිමය අර්බුදයකට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා...