BusinessBusiness NewsNewsඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..Malar FMJune 26, 2021June 27, 2021 by Malar FMJune 26, 2021June 27, 202101067 ඉන්ධන දැනට පවතින මිල අඩු කරන්නේ නම් ඉන්ධන මෙරටට ආනයනය කිරීම සීමා කර සලාක ක්‍රමයට ලබා දීමට සිදුවුණු ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා...
BusinessBusiness NewsNewsපොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..Malar FMJune 22, 2021June 22, 2021 by Malar FMJune 22, 2021June 22, 202101445 පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය සදහා රජය පියවර ගෙන තිබේ. වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට...
BusinessBusiness NewsNewsලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?Malar FMJune 21, 2021June 22, 2021 by Malar FMJune 21, 2021June 22, 202101104 ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තෙල් සංස්ථාව ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ගෙවීමට ඇතැයි විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. එම...
BusinessBusiness NewsNewsගෑස් සමාගම් රටම අන්දයි.. මිල වැඩි නොකරයි.. 12.5 සිලින්ඩර නෑ.. අඩු බරට පුරවා වෙන නමකින් එවයි..Malar FMJune 21, 2021June 22, 2021 by Malar FMJune 21, 2021June 22, 202101976 මෙරට ගෑස් මිල ඉහළ නොදැමීමට මිල සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය අනුකමිටුව තීරණය කර තිබේ. මෙරට ප්‍රධාන සැපයුම් කරුවන් දෙදෙනාම ඉල්ලීම් කර තිබුණේ ලෝක...
BusinessBusiness NewsNewsශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසටMalar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202102080 මෙරට විදේශ සංචිත ප්‍රමාණය කඩිනමින් වැඩි කර නොගතහොත් රට ආර්ථික ගැටලු රැසකට මුහුණපානු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ජනක්...
BusinessBusiness NewsNewsකිරිපිටි 400ක් වැඩි කරන්න යෝජනා කෙරේ..Malar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202102071 කිලෝග‍්‍රෑම් 1 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 400කින් වැඩි කිරීමට අවසර දෙන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ. ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළද පොළේ...
BusinessBusiness NewsNewsදැවැන්ත අර්බුදයක්.. රට වැසීමෙන් ආර්ථිකය -16.7යි.. දිනක පාඩුව බිලියන 40ක්..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි..Malar FMJune 16, 2021June 17, 2021 by Malar FMJune 16, 2021June 17, 202102080 තෙල් මිල ඉහළ දැම්මේ ඇයි? මීට වඩා අඩු මිලට තෙල් අලෙවි කළ නොහැකිද? මිල සූත්‍රය තිබුණා නම් මෙතරම් පීඩනයක් ඇතිෙවන්නේ නැහැ නේද? බස් ගාස්තු ඇතුළු...
BusinessBusiness NewsNewsGSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..Malar FMJune 13, 2021June 15, 2021 by Malar FMJune 13, 2021June 15, 202103707 ශ්‍රී ලංකාවට යුරෝපයෙන් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අන්තර්ජාලය ඔස්සේ...
BusinessBusiness NewsNewsගෑස් මිල 300කින් ඉහලට…?Malar FMJune 13, 2021June 15, 2021 by Malar FMJune 13, 2021June 15, 202101050 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ දැමීමේ ඉඩක් ඇති බවත් සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ගෑස් මිල ඉහල දැමිය යුතු බවට...
BusinessBusiness Newsහෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර..Malar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202102072 මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප්‍රධාන පෙළේ හෝටල් 82කට අවසර ලබාදී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එසේ අවසර ලබා දී ඇත්තේ මෙරට පළමු...