BusinessBusiness NewsNewsවි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප‍්‍රකාශයට සූදානම්..Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025014611 වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති....
BusinessBusiness NewsNewsලුණු මිල 200 ඉක්මවා ඉහලට..Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025027034 අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල්...
BusinessBusiness NewsNewsඇමති වසන්තට අනුව වී මිල නිසා සහල් මිල ඉහලට.. නාඩු 252යි, සම්බා 262යි..Malar FMFebruary 5, 2025February 13, 2025 by Malar FMFebruary 5, 2025February 13, 2025030242 අද දිනයේ රජය විසින් ප්රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ. ඒ වී කිලෝවත තොග ගැනුම්...
BusinessBusiness NewsNewsකොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..Malar FMFebruary 5, 2025February 14, 2025 by Malar FMFebruary 5, 2025February 14, 2025045731 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 500.39 කින් පහල ගිය...
BusinessBusiness NewsNewsකොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..Malar FMJanuary 23, 2025January 24, 2025 by Malar FMJanuary 23, 2025January 24, 2025024607 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල...
BusinessBusiness NewsNewsවී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..Malar FMJanuary 21, 2025January 21, 2025 by Malar FMJanuary 21, 2025January 21, 2025013289 ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන...
BusinessBusiness NewsNewsවිදුලි ගාස්තුවිදුලි ගාස්තුවලට කරන දේ කියන්නේ ජනවාරි 17ලු..වලට කරන දේ කියන්නMalar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024010393 විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි....
BusinessBusiness NewsNewsබිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමයMalar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024013022 අද වන විට බිත්තර වෙළඳපොළට නිකුත් කරමින් සිටින්නේ නිෂ්පාදන වියදමට වඩා වඩා අඩු මිලකට බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරයි. එහි සභාපති හෙක්ටර්...
BusinessBusiness NewsNewsපාලන මිලට සැමන් නෑ…Malar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024013509 ඉකුත් සතියට සාපෙක්ෂව (29) දින වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව එලවළු සිල්ලර වෙලෙදුන් පවසයි. රු 160...
BusinessBusiness NewsNewsFD ගලවති.. බැංකු පද්ධතිය අවදානමේ..Malar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024013584 බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු...