Local NewsNews

කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්

කොළඹ ජම්පටා වීදිය, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේදී අද දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා. 37 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවයි පොලීසිය සදහන් කළේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

Malar FM

සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

Malar FM

එන සතියේ රටටම කන්න නැති වෙනවා…

Malar FM