NewsPolitical

සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා නම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ මෙම තීරණය ගන්නා ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව විසින් බවයි.

විපක්ෂ නායකයා ලෙස ද මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය දිගින් දිගටම බලපෑම් කරමින් සිටින්නේ පක්ෂ නායකත්වය ලබා දෙන නිසයි.

Related posts

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

Malar FM

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Malar FM

වනිදුට දඬුවම්.. විනිසුරුටත් එරෙවි වී LPL නීතිත් කඩලා..

Malar FM