Local NewsNews

Corona : තවත් 04ක් හදුනාගනී.. එලූ දැලෙන් මිස පිටින් නොවේ..

තවත් පුද්ගලයන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගෙන ඇත.

මෙම පුද්ගලයන් සිව් දෙනාම පූනානි නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද පිරිස අතර සිටි අයයි.

ඒ අනුව මෙරට ආසාදිතයන් ප්‍රමාණය 214 දක්වා ඉහළ යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලංකාවේ කොරෝනා මැයි මුල උපරිමයට.. ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය වගේ බරපතල වෙයි..-

Malar FM

ඉතාලි වැසියන්ට සුසාන භූමි වෙත යාමට අවසර

Malar FM

අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි අකර්මණ්‍යයි…

Malar FM