Local NewsNews

අද මිලිමීටර 100 ඉක්මවු වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ‍ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවල මිලිමීටර 100 වැටි තද වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

සබරමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

අද(14) දහවල් 12.11 ට මද්දුවිල්නාඩු, එළිෆන්ට් පාස් සහ වන්නන්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපතිවරණයේ සමාජ ජාලා සමූහ දුෂණයේ..

Malar FM

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

Malar FM

ඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..

Malar FM