Local NewsNews

මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයි

කොළඹ කොටුව මැනිං වෙළඳ පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය දීර්ඝ කර තිබේ.

අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට නියමිතව තිබුණ ද පවතින තත්ත්වය හමුවේ විවෘත කිරිමේ දිනය කල් දැමීමට තීරණය කළ බව වෙළඳ සංගමය සඳහන් කළේය.

මැනිං වෙළද පොළ වෙළද සමිතියේ ජාතික සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනපතිගේ උපදෙස් මත නව රථ ගාල් 8ක්

Malar FM

අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙ

Malar FM

LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…

Malar FM