Local NewsNewsකෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි.. by Malar FMApril 21, 2020065 Share0 කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 1010 නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. මෙම පිරිස පවුල් 242 කට අයත් පුද්ගලයන් වෙයි. කොරෝනා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයෙන් හමුවීම මත මෙම තීරණය ගෙන ඇත(under the courtesy of lankacnews.com news web)