Local NewsNews

Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..

කොළඹ 12, කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 309ක් දක්වා ඉහළ යයි.

කොළඹ බණ්ඩාරනායක ප්‍රදේශයෙන් පමණක් මේ වන විට හමුවේදි ආසාදිතයන් ප්‍රමාණය 62කි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..

Malar FM

SJB කොළඹ නගරාධිපති අපේක්‍ෂක හනීෆා වෙනුවට වෙන කෙනෙක් නගරාධිපති කරන්න යයි…

Malar FM

අස්වැසුම වැඩි කරන්න අනුමතයි…

Malar FM