Local NewsNews

කොළඹ යලිත් කොරෝනා අවදානමක.. ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට ලක් කරයි..

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙසේ නිරෝදායනයට යොමු කල බව ප‍්‍රදේහයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියයි.

පසුගිය මස 08 වෙනිදා ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වූ අතර ඔහු නෞකාවල රාජකාරි කරන්නෙකි.

ඔහු දින 14ක් නිරෝධායනය අවසන් කර නිවසට වී දින 14ක් නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙක් බව තහවුරු විය.

නිරෝධායනයට යොමු කල පිරිස අතර ඔහුගේ පවුලේ 11 දෙනෙකුද වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රෝහල් කමිටු විසුරුවා හැරේ..

Malar FM

රනිල්ගෙන් පසු එජාපයට රවී කරුණානායක හැර වෙන විකල්පයක් නෑ…

Malar FM

මහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියෙක්

Malar FM