Local NewsNews

යතුරුපැදි සහ ත්‍රිරෝද රථත් හෙට සිට වමෙන් යා යුතුයි

කොළඹ නගරයේ ක්‍රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම (වම් පස මංතීරුව) යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ යුතු බව පොලිසිය පවසනවා.

මංතීරු නිතිය ඊයේ දිනයේදී සිට ක්‍රියාත්මක කෙරුණ අතර එය සාර්ථකවූ බවයි පොලිසිය සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

Malar FM

ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…

Malar FM

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා

Malar FM