NewsPolitical

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා දිවුරුම් දී තිබේ.

දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

lanka lead news

Related posts

මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයි

Malar FM

විදේශ රටවල මුදල් හුවමාරු කරන්නන් ශ‍්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවතයි..

Malar FM

13 අහෝසි කරන්න ඉඩ දෙන්න එපා – සම්බන්ධන් ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලයි

Malar FM