Local NewsNews20 වන කොරෝනා මරණ වාර්තා වෙයි by Malar FMOctober 31, 2020084 Share0 මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54 වියේ පසුවන කාන්තාවක් වනවා. nethnews.lk