Local NewsNews

බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…

කොරෝනා ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් තවත් 94 දෙනෙකු හඳුනාගෙන තිබේ.

බෝගම්බර බන්ධනාගාරයේ 80ක් සහ කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 14 දෙනෙකු මෙසේ අසාදිත යයි හදුනාගෙන ඇත.

මෙම පිරිස ද සමඟ බන්ධනාගාර සිටින කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 285 දක්වා ඉහළ යයි.

lankacnews

Related posts

නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..

Malar FM

බෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…

Malar FM

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයි

Malar FM