Local NewsNews

බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..

මහර බන්ධනාගාරයේ රදවා සිටින මරණිය දණ්ඩනයට නියම වූ සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත.

ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ ජනාධිපති සමාව යටතේ දුමින්ද සිල්වාට කිරීමත් සමගයි.

ඒ ආකාරයෙන්ම තමන්ද නිදහස් කරන ලෙසත් නැතිනම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙසත් උපවාසයේ යෙදෙන රැඳවියන් ඉල්ලා සිටිති.

Related posts

කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට

Malar FM

ග්‍රෑන්ඩ්පාස් ගින්නක්…

Malar FM

සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..

Malar FM