Local NewsNews

මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..

මෙවර රට වසා දමා ඇති කාලයේදී අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000ක් ලබාදීමට හැකියාවක් ඇතැයි තමන් නොසිතන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් රුපියල් 2000ක් පමණ දීමනාවක් ලබා දිය හැකි යැයි තම අදහස බව ඒ මහතා පැවසීය.

එතරම් ප්‍රබල ආර්ථික අර්බුදයක රට මේ මොහොතේ ඇතැයිද පැවසූ ඔහු මෙවර ලොක්ඩවුන් කරන ලද්දේ මතුව ව්‍යවසනයෙන් ගොඩ ඒමට නොකර බැරි තත්ත්වයකට පත්වූ නිසා බවද කියා සිටියේය.

කොරෝනා අරමුදල සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ වැටුප පරිත්‍යාග කිරීමට තීරණයක් ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

2019 වසරේ පමණක් පළාත් සභා නඩත්තුවට මධ්‍යම රජයෙන් කෝටි විසිදෙදහක්… විසිරවූ පසු වියදම තවත් ඉහළ ගිහින්

Malar FM

මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.

Malar FM

වගා පෙරළියකට ජනපති සූදානම් වෙයි

Malar FM