Local NewsNews

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩාව පවත්වා ගැනීමේ ටෙන්ඩරය ලබා ගෙන තිබූ Epic Lanka Technology සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින්ද්‍ර කල්පගේ මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ටෙන්ඩරය අදාල සමාගමට ලබා දී තිබුනේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ දී ය.

Related posts

පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ…..

Malar FM

කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..

Malar FM

කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..

Malar FM