Local NewsNews

රට පුරා ලිත්‍රො ගෑස් සිලින්ඩර ආපසු කැදවයි..

දෙසැම්බර් 4 වැනිදාට කලින් බෙදාහරින ලද සියලුම ලිට්රෝ ගෑස් සිලින්ඩර ආපසු කැඳවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිත්‍රො ගෑස් සමාගමට දැනුම් දී තිබේ.

ඒ අනුව දෙසැම්බර් 04 වනදාට පෙර බෙදාහරින ලද මුද‍්‍රා නොකඩන ලද ගෘහස්ත සහ බෙදුම්කරුවන් සතුව ඇති සියලු සිලින්ඩර ආපසු කැඳවන්නයි ඔවුන් දැනුම් දී ඇත.

රට පුරා ගෑස් පිපිරීම් ඉහලයාමෙන් පසු ලිත්‍රො ගෑස් මේ වන විට රතුපාට මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කරමින් තිබේ.

Related posts

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

Malar FM

පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..

Malar FM

රජයේ මුදලින් හෙලිකොප්ටර පැදලා යයි චම්පිකට චෝදනා…

Malar FM