Local NewsNews

ශ‍්‍රී ලංකාව අපෙන් සහාය ඉල්ලා නෑ…- IMF නිල වශයෙන් කියයි…

ශ්‍රී ලංකාව මෙතෙක් තම අරමුදලෙන් මුල්‍ය සහයක් ඉල්ලා නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පවත්වන මාධ්‍ය හමුවට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක ගැරි රයිට් මේ බව පැවසීය.

Related posts

ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..

Malar FM

ඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The Hindu

Malar FM

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් නවතී

Malar FM