NewsPolitical

ජනාධිපති ගෙදර යවන්න වැඩපිළිවෙල හදන්න ලොකුගේ මුල පුරයි..

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ගෙදර යැවීමට අවශ්‍ය නම් එකතු වෙලා ඊට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ ද රටේ පවතින්නේ ඉතාම භයානක තත්වයක් බවයි.

මෙම තත්ත්වයෙන් මන්ත්‍රීවරු පමණක් නොව රටේ නායකයින් සියලු දෙනාම ආරක්ෂා කළ යුතු බවද ඔහු පැවසීය.

“ගෝඨා ගෝ” කියලා තමුන්නාස්ලාට ජයග්‍රහණයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ.
ගෝඨා යන්න ඕනි නම් අපි ඔක්කොම එකතුවෙලා එකට වැඩපිළිවෙලක් හදමු.
මන්ත්‍රීවරුන්ගේ ගෙවල් යටකරලා ඒක කරන්න පුළුවන් කමක් නෑ”

Related posts

කැළඹුණු කාලගුණය : පැයට කිලෝමීටර් 80-90ත් අතර ප්‍රහාරාත්මක සුළං

Malar FM

ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

Malar FM

සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..

Malar FM