NewsPoliticalනාමල් රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ.. by Malar FMApril 3, 2022April 9, 202202075 Share0 අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන තිබේ.