NewsPoliticalසමන් රත්නප‍්‍රියට ජනාධිපති ලගම ලොකු පුටුවක්.. by Malar FMAugust 2, 2022August 5, 202206622 Share0 ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ හෙද ධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර ඇත.