Local NewsNews

ටිහාරා ලැගුම්හලේදී අවසන් ඇමතූ අයගෙන් ප‍්‍රශ්ණ කෙරේ.. තොරතුරු රැසක් එලියට..

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක ඉහළ මහලින් ඇද වැටී මිය ගිය ටිහාරා නිර්මානී නම් 16 හැවිරිදි පාසැල් සිසුවියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් පුද්ගලයන් ගැන මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ මරණය සිදුවූ දිනයේ ඇය එම ලැගුම් හලේ සිටි කාලය තුළ ඇය විසින් දුරකථන ඇමතුමක් ලබා ගත් උපකාරක පන්ති ගුරුවරයෙකු ගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙම ප්‍රශ්න කිරීමේ දී ගුරුවරයා සඳහන් කර ඇත්තේ තමන් මෙම සිසුවිය හොඳින් හඳුනන බවයි. ප්‍රශ්න කිරීම් වලදී සිසුවිය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

එමෙන්ම එම දුරකථනයට ඇමතුම් ලද සහ ඇමතුම ලබා ගත් පුද්ගලයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර ලද අවසාන ඇමතුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වේ.

Related posts

මහ බැංකුව, භාණ්ඩාගාරය සමග ආයතන 57ක් රනිල්ට.. නව ඇමතිවරුන්ගේ විෂයන් මෙන්න…

Malar FM

අපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..

Malar FM

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

Malar FM