Local NewsNews

මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..

කැනඩාවට යවන බව පවසමින් විවිධ පුද්ගලයන් රැසකගෙන් කෝටි 25කට අධික මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු විදේශගත වීමට යාපනය ගුවන්තොටුපළ වෙත යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයන් විදේශ රටවලට යැවීමේ ඒජන්සියක් මොහු විසින් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ හරහා මෙම මුදල් වංචාව සිදුකර තිබේ.

ඉන්දියාව බලා යාමට යාපනයේ ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ පොලිසියට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

Related posts

අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්

Malar FM

මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…

Malar FM

මැතිවරණය කොටස් වශයෙන් පවත්වා සියළු ගැටළු නිරාකරණය කළ හැකි මාර්ගය මෙන්න

Malar FM