BusinessBusiness NewsNews

විදුලි ගාස්තු පහල දැමිය යුත්තේ නිසි අධ්‍යනයකින්ලු..

විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නිසි අධ්‍යයනයකින් යුතුව බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා පැවසීය.

ඒ අනුව පසුගිය වසරේ සහ මෙම වසරේ පළමු මාස 03 තුළ ලැබූ ආදායම,පසුගිය මැයි මාසයේ විදුලි බල මණ්ඩලය ලැබූ ලාභය ඇතුළු කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තු පහළ දැමිය යුතු අගයන් නිශ්චිතව ප්‍රකාශ කළ හැකිය.

ජනතාවට දැනෙන අයුරින් විදුලි ගාස්තු පහළ දැමීමට මීට පෙරද අවස්ථාව තිබියදීත් ලංකා විදුලිබල මණ්ඩලය එලෙස කටයුතු නොකළ බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.

මේ අතර විදුලි ගාස්තු ජූලි මස පළමුවනදා සිට පහත දැමීමට යෝජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

බන්ධනාගාර කොරෝනා සදහා සූදානම් කෙරේ..

Malar FM

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයි

Malar FM

ජීවන රඟ මඬලෙන් බැස ගිය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

Malar FM