Local NewsNews

අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි CIDයට කියයි..

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

දේශප්‍රේමයේ ජන බලවේගය විසින් මෙම පැමිණිල ගොනුකර ඇත්තේ අනුර දිසානායක මහතා ජනවාර්ගික කණ්ඩායම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කරමින් ඇති බවට චෝදනා කරමිනි.

යාපනය ප්‍රදේශයේදී අනුර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ජනවර්ග අතර අවිශ්වාසය අසමගිය හා වෛරය ඇතිවී ආගමික ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇති බවද පැමිණිල්ල ගොනු කරමින් එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා සඳහන් කර ඇත.

Related posts

මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වීමට යයි

Malar FM

අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…

Malar FM

පෞද්ගලික රෝහල් වල සිදු කෙරෙන PCR මංකොල්ලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් නිලධාරීන්ගේ සහාය

Malar FM