Local NewsNews

තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..

තුන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සම්බන්ධයෙන් විශේෂ පුවතක් ඉදිරි දින කීපයේදී ජනතාවට දැනගැනීමට ලැබුණු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් දඹුල්ලේදී පැවැති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

වසීම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග වැනි ඝාතනයන් කිරීම සහ ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රජය විමර්ශනය කර වගකිව යුත්තන් නීතියේ රැහැනට හසුකර ගන්නා බවත් හෙතෙම එහිදී පැවසුවේය.

දේශපාලන අධිකාරිය විසින් අහිංසක මිනිසුන් ඝාතනය කරන යුගය අවසන් කරන බවත් හෙතෙම සදහන් කරයි.

Related posts

2026 අයවැය වාර්තාව: තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157කින් සම්මතයි

Malar FM

පාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..

Malar FM

සියලු පක්‍ෂ ඉල්ලුවොත් ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් යයි ජනපති දන්වලා…

Malar FM