NewsPolitical

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

මෙවර ජාතික ජන බලවේගයට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනකුට පාර්ලිමේන්තුවේ විපක්‍ෂය පැත්තේ අසුන් ගැන්වීමට නියමිතව ඇත.

ආණ්ඩු පක්‍ෂයේ අසුන්ගත හැක්කේ මන්ත්‍රීවරුන් එකසිය දාසය දෙනෙකුට පමණි.

එළඹෙන විසි එක්වෙනිදා 10 වැනි පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර එදින තමන්ට කැමති ආකාරයට මැතිසභයේ අසුන්ගෙන් ගැනීමට හැකිය.

නමුත් ඊට පසුව විධිමත් ආකාරයට අන්සුන් පැනවීමට පාර්ලිමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.

Related posts

ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..

Malar FM

පාසල් නිල ඇඳුම් වවුචර් වෙනුවට යළිත් රෙදි දෙන ලකුණු

Malar FM

එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන්නැයි ට්‍රම්ප් කියයි

Malar FM